මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක්

මේ වසරේ ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් - ජනපති ඔස්ට්‍රේලියාවේදී කියයි

by Staff writer 10-02-2024 | 6:23 PM

COLOMBO (News 1st) - මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පවසා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.