එම නියෝජිත ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ, භාෂණයේ නිදහස හා සංවිධානය වීමේ අයිතියට අමෙරිකාවේ දැඩි සහය හිමි වන බවයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජලයට වාරණ පනවමින් ශ්‍රී ලංකාව කර ඇති පනත් සංශෝදන හේතුවෙන්, ගෝලිය සමාජ මාධ්‍ය සමාගම් අපරාධ නඩුවලට යටත් වීමේ අවධානමකට මුහුණ පා ඇති බවයි.
එම සමාගම්වලින් සැදුම්ලත් එකතුවක් පසුගිය මස සම්මත කෙරුණු අදාළ නව නීති ඵලක් නොවනු ඇති බව අනතුරු අඟවා ඇති බව ද USAID නිවේදනයේ සඳහන් වේ.