ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, අද උදෑසන ඔහු දිවයිනට පැමිණෙන බවයි.
බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන්නේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය උදෙසා පොදුජන පෙරමුණේ මැතිවරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමට මූලිකත්වය ගැනීමටයි.