ඒ, පසුගිය අප්‍රේල් මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වු අවුරුදු නිවාඩුවෙන් අනතුරුවයි.
පාසල්වලට යළිත් මැයි මස 03 වැනිදා සිට 19 වැනිදා දක්වා නිවාඩු ලබා දෙනු ඇති.
එම කාලසීමාව තුළ 2023 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.