බැසිල් රාජපක්ෂ හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්..

බැසිල් රාජපක්ෂ හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්..

by Staff writer 27-04-2024 | 7:05 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළේ, x පණිවුඩයක් නිකුත් කරමින් ය. 

දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව එහි දැක්වෙයි.