.webp)
දින 13කට පෙර මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යයන සේවකයින්ගේ මාසික හිල වූ දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමිනි.
වර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන 17ක කටයුතු අඩාල වී තිබේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසුවේ, අනධ්‍යන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සති අන්ත පාඨමාලා සහ විභාග සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බවයි.