පොසොන් පොහොයට දන්සැල් 18,207ක්..

පොසොන් පොහොයට දන්සැල් 18,207 ක් ලියාපදිංචි කෙරේ - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

by Staff writer 21-06-2024 | 7:08 AM

COLOMBO (News 1st) - පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,207 ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එහි උප සභාපති කේ. ඒ. පී. බොරලැස්ස මහතා පැවසුවේ, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා පූර්ව පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.