ලෝක වෙළෙඳ පොලේ රත්‍රං මිල පහළ ගොස් තිබේ.

ලෝක වෙළෙඳ පොලේ රත්‍රං මිල පහළට..

by Staff writer 23-09-2024 | 7:14 PM

COLOMBO (News1st)-ලෝක වෙළෙඳ පොලේ රත්‍රං මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද(23) දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 2618 යි සත 90 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලර් 2622 යි සත 12 ක් ලෙස, ඊයේ රන් අවුන්සයක මිල සටහන්  විය.