.webp)
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයෙදී සහාය දැක් වූ සියලු මන්ත්‍රීවරුන් හා රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ(23) සිදු විය.
මල්පාර දේශපාලන කාර්යායාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.