ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට....

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළට....

by Staff writer 19-10-2024 | 9:20 AM

COLOMBO (News1st) - ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොලේ රත්‍රං මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, රන් අවුන්සයක මිල අද(19) දැක්වුණේ අමෙරිකානු ඩොලර් 2721 යි සත 21 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලර් 2665 යි සත 24 ක් ලෙස පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් විය.