ලෝක වෙළඳපොලේ කොකෝවා මිල ඉහළ ගොස් තිබේ.

ලෝක වෙළඳපොලේ කොකෝවා මිල ඉහළට...

by Staff writer 21-10-2024 | 7:51 PM

COLOMBO (News1st) - ඒ අනුව, කොකෝවා මෙට්‍රික් ටොන් එකක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 7527 යි සත 93 ක් ලෙසයි.

පසුගිය සතියේ එම මිල අමෙරිකානු ඩොලර් 7065 යි සත 3 ක් ලෙස සටහන් විය.