ඒ , හෙටට යෙදෙන දීපවාලි උත්සවය හේතුවෙන් ය.
ඌව සහ මධ්‍යම පළාත් දෙමළ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සඳහන් කළේ, ඒ වෙනුවෙන් නොවැම්බර් 09 වැනිදා හිලව් දිනයක් සේ පාසල් පවත්වන බවයි.