එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.
අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයට කිලෝමීටර් 279ක් ඔබ්බෙන් වූ මුහුදේ පෘථිවි අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව තිබේ.