COLOMBO ( News1st) - එම සංගමයේ ලේකම් ප්රසාද් කුලතුංග මහතා පැවසුවේ, ජනතාවට දරාගත හැකි මිලට වාහනයක් මිලදී ගැනීමට හැකිවෙන ලෙස එම යෝජනාවලිය ඉදිරිපත් කරන බවයි.