පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, සිලින්ඩරය ලකුණින් ජයග්රහණය කළ මන්ත්රී ධුර ගණන 3 ක්.
එම පක්ෂයට හිමි වූයේ ජාතික ලැයිස්තු මන්ත්රීධුර දෙකක් පමණයි.
ඉන් එක් මන්ත්රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කෙරුනු අතර, ඔහු පසුගියදා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.