ඒ ඔහු යොමු කළ අභියාචනයක් සළකා බලමිනි.
එම අභියාචනය මගින් නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට දන්වා තිබුණේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන අවස්ථාවේදී මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි බවයි.
ඒ අනුව, ඔහු දිව්රුම් ප්‍රකාශයක් මගින් වැඩිදුරටත් කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ තමා අදාළ තහනම් සංඝටකය ලබා ගත්තේ තරග කාලසීමාවට පෙර බවයි.
අදාළ වසර 03ක දඬුවම පනවා මේ වනවිට මාස 03ක කාලය ඉකුත් වී ඇති බැවින්, දික්වැල්ලට තරගවලට සහභාගී වීමට මින් ඉදිරියට බාධාවක් නොවනු ඇති.