මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ , මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේදී අද සිදු කෙරෙන බවයි.
සංවිධාන හා පුද්ගලයින් 50 කු කමණ එහිදි සිය අදහස් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඌව පළාතේ මහජන අදහස් විමසීම ලබන 30 වැනිදා සිදු කෙරෙනු ඇති.
බස්නාහිර පළාතේ මහජන අදහස් විමසීම ලබන මස 10 වැනිදා කොළඹ දී සිදු කරන බවද කොමිසම ප්‍රකාශ කළේ ය.
මේ සඳහා යම් අයෙකුට ඉදිරිපත් වීමට අවශ්‍යය නම් 077-2943193 යන whatsapp අංකය හරහා ලියාපදිංචි විය හැකියි.
මහජන අදහස් ලබා ගැනීමෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති.