විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 149 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනිදා සිට ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයන් 45,541ක් මිය ගොස් තිබේ.
තුවාල ලැබූ සංඛ්‍යාව 108,338ක් බව සඳහන්