.webp)
-577875.jpg)
ඔහු යොදාගෙන ඇති නම, කෙකියස් මැක්සිමස් වේ.
කෙසේ වෙතත් මස්ක් තවමත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැත.
කෙකියස් යනු පුරාණ ඊජිප්තුවේ අන්ධකාරයේ දෙවියාගේ නම බවත්, එය ඇතැම් විට ගෙම්බෙකුගේ හිසෙන් නිරූපණය කෙරෙන බවත් සඳහන් වේ.
මැක්සිමස් යනු, ග්ලැඩියේටර් චිත්‍රපටයේ රසල් ක්‍රෝගේ වීර චරිතය වන මැක්සිමස් ඩෙසිමස් මෙරිඩියස්ගේ නමට සම්බන්ධ වචනයක් වේ.
