.webp)

ඔවුන් පවසන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් කරන්නැයි, ඉල්ලමින් සුරේෂ් සලේ එම උපවාසය සිදුකරන බවයි.
අද පෙරවරුවේ ඔහුගේ සුවදුක් විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් ඥතීන් ඒ බව ප්‍රකාශ කළේ ය.
පොලීසිය සඳහන් කළේ, සුරේෂ් සලේගේ බිරිද කළ ඉල්ලීමක් සලකා බලා ඔහු බැලීමට ඥාතීන්ට අවස්ථාව සලසා දුන් බවයි.
