32 හැවිරිදි ඔහු, මුකේෂ් චන්ද්රකාර්.
මුකේෂ් අතුරුදන් වූ බවට ඔහුගේ ඥාතීන් ඉන්දීය පොලීසියට පැමිණිලි කර තිබුණේ , ජනවාරි 01 වැනිදායි.
බිජාපූර් නගරයේ මාර්ග ඉදිකිරීම් කොන්ත්රාත්කරුවෙකුගේ නිවසක මළාපවහන ටැංකියක තිබී ඔහුගේ සිරුරගේ සොයා ගැනුණේ දුරකථන දත්ත පරීක්ෂාවකින් පසුවයි.
මේ සම්බන්ධයෙන් චන්ද්රකාර්ගේ ඥාතීන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ , මොට ආයුදයකින් කළ පහරදීමකින් ඇතිවූ තුවාල සලකුණු මළ සිරුරේ දක්නට ඇති බවයි.