ගාලුමුවදොර, බණ්ඩාරනායක පිළිරුව අසළ පැවති මෙම සමරුව පැවැත්වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහි පැමිණ සිටියේ ය.
හිටපු කථානායකවරයෙකු වන කරූ ජයසූරිය මහතා, හිටපු අමාත්‍යවරුන්, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ද මෙම සැමරුමට සහභාගි වී සිටිනු දක්නට ලැබුණි.