COLOMBO (News 1st) - අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව එහි පාලනාධිකාරිය පවසයි.
ඒ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ආරම්භ කර ඇති උපවාසයක් හේතුවෙනි.