එහි අධ්යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03 ක පින්තූර මුද්‍රණය නොවීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව ඇති බවයි
ඒ අනුව සිසුන්ට අදාළ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් 10 වැනි ශ්‍රේණියේ සිසුන්ට නැවත වරක් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් ලබා දීමට තීරණය කර ඇති බවද ඇය පැවසුවා ය.
උතුරු මැද පළාත් වාර විභාගයට දුන් ප්‍රශ්න පත්‍ර කිහිපයක් විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.