අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ඉදිරියේදි සංවිධානාත්මක අපරාධ බොහොමයක් අඩු වනු ඇති බවයි.
සංවිධනාත්මක අපරාධ වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇතැයි ද ඔහු සදහන් කළේ ය.