පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ 2014 වසරේදී රුපියල් මිලියන 6.1ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.