.webp)
COLOMBO (News 1st) -
ජා ඇල, උස්වැටකෙයියාව මුහුදු වෙරළේ තිබී ශරීරයේ වෙඩි සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ලද තොරතුරක් අනුව අද උදෑසන මළ සිරුර සොයා ගත් බවයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.