සිංහල - දෙමළ අලුත් අවුරුද්දෙන් පසු දළදා ප්‍රදර්ශනයක්. - ජනපති

by Staff writer 23-02-2025 | 1:44 PM

COLOMBO (News 1st) - සිංහල - දෙමළ අලුත් අවුරුද්දෙන් පසු දළඳා ප්‍රදර්ශනයක් පවත්වන බව, ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (23) මහනුවරට පැමිණි අවස්ථාවේදී යි.