COLOMBO (News 1st) -
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, www.donest.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.