COLOMBO (News1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන් අද (12) උදෑසන ආරම්භ කළ වැඩ වර්ජනය සැලසුම් කර පරිදි හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඔවුන් තවදුරටත් වැඩ වර්ජනයේ නිරත වන්නේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති පසුබිමකයි.