COLOMBO (News 1st) - බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි.
ඔහු එහිදී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කළේය.