රටපුරා පැවති සත්ත්ව සංගණනය...

රටපුරා පැවති සත්ත්ව සංගණනය...

by Staff writer 15-03-2025 | 12:47 PM

COLOMBO (News1st) - වගා හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනය අද(15) උදෑසන සිදු කෙරුණි.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ අද පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුල එම සංගණනය පැවැති බවයි.

වනාන්තරවල හැර සියලු ගෘහ ඒකක, වගාබිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතන ආශ්‍රිතව සැරිසරන වදුරන්, රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව එහිදී සංගණනයට ලක්විය.