.webp)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී සිදුකළ බව කියන මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද(01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය පසුගිය 27 වැනිදා නියෝග කළා ය.
එහිදී ඔහුට එරෙහිව මූල්‍ය දූෂණ චෝදනා 03ක් යටතේ නඩු 03ක් සලකා බැලුණු අතර ඉන් නඩු 02කට ඇප ලබා දෙමින් එක් නඩුවකට පමණක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා ය.