සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට.

සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට. - පොලීසිය

by Staff writer 08-04-2025 | 3:09 PM

COLOMBO (News 1st) - සීදූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කෙරිණි.