හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප හිමිවෙයි..

by Staff writer 08-04-2025 | 3:20 PM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ අදාළ නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි.

අල්ලස් ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ ය.