අමෙරිකානු තීරුබදු ගැන හෙට සර්ව පාක්ෂික සමුළුවක්...

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡාවට හෙට ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්...

by Staff writer 09-04-2025 | 4:22 PM

COLOMBO (News 1st)-සර්ව පාක්ෂික සමුලුවක් හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ඇමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම එහි අරමුණ බව, අමාත්‍ය බිමල් රත්නායක මහතා එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය.