බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කෙරෙන බව, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ ය.
මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය, මාතලේ රත්තොට ගණේතැන්න පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.