සිරි දළදා වන්දනාව වෙනුවෙන් වෙබ් අඩවියක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් ...

by Staff writer 18-04-2025 | 8:06 AM

COLOMBO (News1st) - සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ .

ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ ,මෙම වෙබ් අඩවියට පිවිසීම මගින්,සිරි දළදා වන්දනාව සම්බන්දයෙන් වූ සියලු තොරතුරු පිළිබඳව දැනුවත් විය හැකි බවයි.

වෙබ් අඩවියට පිවිසීම සඳහා -https://daladadekma.police.lk