.webp)
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළේ එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලින් ය.
පසුගිය වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49870 කී.
මේ අතර පාසල් වල ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් මෙම සති අන්තය තුළ ආරම්භ කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය දැනුම් දෙයි.