.webp)
ඒ, එම නිලධාරීන් සිය සේවා ස්ථානයෙන් බැහැරව දින 10 ක්, දිවා - රාත්‍රී රාජකාරී වල නිරත වීම හේතුවෙන් ය.
ඒ අනුව විශේෂ රාජකාරීවල නිරත සියලු පොලිස් නිලධාරීන්ට, විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබාදීමට නියමිතයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.