ලබන 26 වැනිදා ජාතික ශෝක දිනයක්

පාප් වහන්සේ ස්වර්ගස්ත වීම හේතුවෙන් ලබන 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

by Staff writer 24-04-2025 | 3:49 PM

COLOMBO (News 1st)-ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වීම හේතුවෙන් ලබන 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.