ඒ , අද (24) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, අජිත් ප්‍රේමසිංහ මහතාද එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියේ ය.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ට ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් එම මහතා අදහස් දැක්වීය.