IPL ශූරතාවය කාටද? තීරණය අද රාත්‍රියේ...

IPL ශූරතාවය කාටද? තීරණය අද රාත්‍රියේ...

by Staff writer 03-06-2025 | 8:05 AM

COLOMBO (News 1st) - IPL පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(03) පැවැත්වේ.

ඒ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.

අහ්මදාබාද්හිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 07.30ට ආරම්භ කිරීමට නියමිතයි.