.webp)
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මැද පෙරදිග යුද වාතවරණය නිසා මෙරට තෙල් හිඟයක් ඇති විය හැකි බවට නොමග යවන සුලු පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවයි.
ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට සැලසුම් කර ඇති බවද, එම නිවේදනයේ සඳහන්.