ඔහු ඒ බව පවසා ඇත්තේ, ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්.
එම සටහනේ ඔහු පවසන්නේ සියල්ල සිදුවිය යුතු පරිදි ක්‍රියාත්මක වන බව සහ තමා රටවල් දෙකටම සුබ පතන බවයි
මෙම ඉරාන ඊශ්‍රායල යුද්ධය දින 12 ක යුද්ධය ලෙස ඔහු හඳුන්වා දී තිබේ.