පළාත් පාලන ආයතන 200ක බලය පිහිටවූ මාලිමාව..

පළාත් පාලන ආයතන 200ක බලය පිහිටවූ මාලිමාව..

by Staff writer 24-06-2025 | 2:41 PM

COLOMBO (News 1st) -  පළාත් පාලන ආයතන 200ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

ඒ අද(24) පැවති තණමල්විල ප්‍රදේශීය සභාව සහ බලංගොඩ ප්‍රාදේශීය සභාව ජය ගැනීමත් සමගයි.