ලංකා බැංකු සේවක සංගමය ජනාධිපති ලේකම් හමුවෙයි..

ලංකා බැංකු සේවක සංගමය ජනාධිපති ලේකම් හමුවෙයි..

by Staff writer 24-06-2025 | 5:03 PM

COLOMBO (News 1st) -  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් අද (24) පැවැත්විණි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, වර්තමාන බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වූ බවයි.