.webp)
පොලීසිය පැවසුවේ, කල්මුණේ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මේ අතර ඊයේ (06) දිනයේදී නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී අත්අඩංගුවට ගත්තේ ය.
ඊට අමතරව සිවලිංගම් තවසීලන් නැමැති තවත් පුද්ගලයෙකුද කේ. පුෂ්පකුමාර් සමග අත්අඩංගුවට ගෙන තිබිණි.
මනුෂ්‍ය ඝාතන පිළිබඳ සිදුකරන පරීක්ෂණවලට අදාළව පිල්ලෙයාන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු මත එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේ ය.