මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අද පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවයි.
විපක්ෂය විසින් කල් තැබීමේ යෝජනාව ගෙන එනු ඇති.
පාර්ලිමේන්තුව අද(09) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි.