ඒ ගරාජයක දමා ගොස් තිබියදීයි
මෝටර් රථය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර අදාළ රසායාන ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍ර පියල් සේනාධීර මහතා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.